The good habit of savings should be incurred in children at their tender ages. “Seylan Tikiri” Savings Account for your kid is a great way to teach money management skills and pave their way to financial success. The best savings account for your kid has great interest rates and gifts.
Gift Voutcher
- Bonus interest will be computed on the Tikiri interest and credited on monthly basis.
- Tikiri account holders of 15 years and below only will be eligible for the Gift Voucher or Value Credit to the Tikiri Account. You have the choice of selecting gift vouchers to purchase gifts from below mentioned reputed merchants;
- Singer
- Softlogic
- Abans
- DSI Bike
- DSI Footwear
- Sarasavi
- CIB
-
Account Balance Gift Voucher Entitled*/
Tikiri Account Value Credit (instead of gift voucher)
LKR 2,000.00 LKR 200.00 LKR 5,000.00 LKR 500.00 LKR 10,000.00 LKR 1,000.00 LKR 30,000.00 LKR 1,500.00 LKR 50,000.00 LKR 5,500.00 LKR 75,000.00 LKR 6,000.00 LKR 100,000.00 LKR 9,000.00 LKR 150,000.00 LKR 11,000.00 LKR 250,000.00 LKR 12,500.00 LKR 500,000.00 LKR 17,500.00 LKR 1,000,000.00 LKR 22,500.00 LKR 2,000,000.00 LKR 30,000.00
- Grade 5 Scholarship Grant – Up to LKR 100,000 under Mega Rewards Benefit Scheme
සුදුසුකම්
වයස අවුරුදු 15ට අඩු ශ්‍රී ලාංකික දරුවන්.
අවම තැන්පතුව: ගිණුම විවෘත කිරීමට ශ්‍රීලංරු2,000.00.
අවශ්‍ය ලේඛන:
- මැන්ඩේටය සමග උප්පැන්න සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළ යුතුයි.
- මව/පියා/භාරකරුගේ (ගිණුම විවෘත කරන පුද්ගලයාගේ) ජාතික හැඳුනුම්පත.
ගිණුම විවෘත කළ හැකි අය:
- දරුවාගේ දෙමාපියන් හෝ භාරකරු.
විකල්පය යොදා ගන්න:
මුදල්, චෙක්පත් හෝ "අන්තර්ජාල බැංකුකරණ" පැවරුම්, ස්ථාවර නියෝග,ටිකිරි තෑගි වවුචර සහ & මුදල් තැන්පතු යන්ත්‍ර මගින්, ළඟම පිහිටි ශාඛාව හරහා ටිකිරි ගිණුමට මුදල් තැන්පත් කිරීමේ හැකියාව ඔබට ඇත.
ඔබේ දරුවාගේ අනාගතය සැලසුම් කරනවාද?
එකඟ වන කාලසීමාවක් සඳහා පූර්ව-වශයෙන් තීරණය කරනු ලබන අගයක් ඔබේ දරුවාට ලබාගැනීම පිණිස, අදම මයි ප්ලෑන් - කිඩ්ස් සේවිංග්ස් ප්ලෑන් විවෘත කරන්න.








Seylan member?
Find a Branch
Call us
Request A Call?
Apply Now